Why I Started This Site ?
ඇයි මම මෙය ආරම්භ කළේ ?
වර්තමාන අධ්‍යාපන ක්‍රමය ඔබ සැවොම දන්නා පරිදි විභාග මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් බව ප්‍රකාශ කිරීමට හැකියි. නමුත් මෙහි ගැටලුව වී ඇත්තේ සිසුන් පෙළඹී ඇත්තේ කට පාඩම් කර විභාග සමත් වීමටයි.